සේවා යෝජකයා: MC CO PVTLTD
මසකට වැටුප:
රු 60,000 - 160,000
අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්:
සාමාන්‍ය පෙළ
අවශ්‍ය සේවා පළපුරුද්ද (අවුරුදු):
01
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය: 2024-11-28තනතුර පිළිබඳව
ආයුබෝවන් ඔබට සුභ දවසක්🎀
⭕ ඔබ ගෘහණියක් , මවක් , රැකියා අපේක්ෂකයෙක් එහෙමත් නැත්නම් අමතර ආදායමක් සොයන කෙනෙක් නම් , මෙන්න ඔබට අනගි අවස්ථාවක්.
⭕ වසර 06 කට වඩා වැඩි පලපුරුද්දක් සහිත රජයේ ලියාපදිංචි ආයතනයක් හා සම්බන්ධ වී ඔබගේ රැකියා ජීවිතය නව මුහුණුවරකින් අරඹන්න එක්වන්න අප සමඟ
⭕ රැකියාවට සම්බන්ධ වීමට පෙර දැනට අප ආයතනයේ රැකියාව කරන අයගේ අදහස් විමසා බලා ජාවාරම්කරුවන්ට , පිරමීඩකරුවන්ට හසු නොවී ඔබගේ ඉදිරි ගමන සාර්ථක කරගන්න.
⭕ Smart Phone / Computer සහ අන්තර්ජාල සබඳතාවක් අවශ්‍යයි.
.
⭕ නිවසේ සිට දිනකට පැය 03 ක් 04 ක් සම්බන්ධ වී අමතර ආදායමක් සොයාගැනීමට ඔබත් කැමති නම් පහත WhatsApp Numbers වලට ඔබගේ සම්පූර්ණ නම , පදිංචි ප්‍රදේශය හා වයස WhatsApp කරන්න. පැය දෙකක් ඇතුලත අප ඔබ සමඟ සම්බන්ධ වන්නෙමු.
📞 070 609 6095 (WHATSAPP)( AVAILABLE NORMAL CALL MASSAGE)
+94 70 609 3095 (only WHATSAPP) ⚠️
Comments
Post a Comment