සේවා යෝජකයා: Chance Lanka
මසකට වැටුප:
රු 100,000 - 150,000
අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්:
කුසලතා සහිත
සේවා පළපුරුද්ද : ආධුනිකයකු ලෙස
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2024-12-07
තනතුර පිළිබඳව
උනන්දුව සහ කැපවීම තිබෙන ඔබට අභිමානවත් වෘත්තියකට පිවිසීමට දුර්ලභ අවස්ථාවක් වයස 18- 35 අතර
අද වර්තමානයේ ආර්තිකය අර්බුදය හමුවේ පවා තම වෘත්තීමය ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීමට හැකිවුන ක්රෙෂේත්රයක් වන ඇගළුම් ක්රෙෂේත්රය පිළිගත් වෘත්තීමය පුහුණුවක් සමගින් එක්වීමට දැන් ඔබට අවස්ථාව උදාවී ඇත.
තත්ත්වපාලන නිළධාරි, නිෂ්පාදන සුපරීක්ෂක, කාර්යය අධ්‍යයන නිලධාරි, කාර්මික ශිල්පීන් යන තනතුරු සදහා විශාල ඇබෑර්තු ප්‍රමාණයක් මේ දිනවල දේශීය හා විදේශීයව පවති.
එන්න අප හා එක්වන්න.... ජිවිතය සාර්ථක කරගන්න
Comments
Post a Comment