Delivery Rider - Kuliyapitiya

 සේවා යෝජකයා:                DOMINO'S - Jubilant FoodWorks Lanka


රැකියා වර්ගය:

                පූර්ණකාලීන

අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම්:

කුසලතා සහිත ආධුනික

අවශ්‍ය සේවා පළපුරුද්ද (අවුරුදු):   -


තනතුර පිළිබඳව

    # 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : Delivery Rider

    ඉහළ වැටුපක් සමඟ කදිම රැකියාවක්

    ලෝකයේ අංක එකේ පිසා අවන්හල් ජාලයේ සාඩම්බර සාමාජිකයෙකු වී අවන්හල් ක්‍ෂේත්‍රයේ අභිමානවත් වෘත්තිකයෙකු ලෙස ඉතා ඉක්මනින් ඉදිරියට යාමට මහඟු අවස්ථාවක්

    ------------------------------------------------------------------------

    # 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :

    【~】✪ උද්යෝගිමත්, ප්‍රසන්න අයෙකු වීම

    【~】✪ අවුරුදු 18 සිට 25 වයස් සීමාවක සිටීම වඩාත් සුදුසුය

    【~】✪ අ.පො.ස සාමාන්‍ය පෙළ ගණිත විෂය සමත් වී තිබීම

    【~】✪ " Smart ” ජංගම දුරකථනයක් තිබීම අනිවාර්ය වේ

    【~】✪ Delivery Rider සඳහා යතුරු පැදිය සහ යතුරු පැදි බල පත්‍රය අනිවාර්ය වේ

    # ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :

    【~】✪ අවන්හල් ක්‍ෂේත්‍රයේ ඉහළම වැටුප් සහ දීමනා ජාත්‍යන්තර තලයේ පුහුණු විම්

    【~】✪ දක්ෂතාවන්ට අනුව රැකියාවේ උසස් වීම්

    【~】✪ නොමිලේ ආහාරපාන, නිල ඇඳුම් සහ අනෙකුත් දීමනා

    【~】✪ Delivery Rider සඳහා විශේෂ අමතර දීමනා තෝරාගත් අවන්හල් සඳහා නවාතැන් පහසුකම්

    【~】✪ ETF/EPEඅරමුදල් සඳහා දායකත්වය

    【~】✪ සහන මිලට ආහාර පාන (Staff Discounts)

    # ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :

    ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න.

    #📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : Anuradha – 076 2 777 888, 0777 390 204



Comments

Popular posts from this blog

Data Entry Operator (Online)

Quality Assurance Supervisor - Kandy